Payment Methods

Bank Deposits / Online Transfers

Account Name – SSTECH Computers
Account No – 001610010381
Sampath Bank – Gampaha

-| OTHER ACCOUNTS |-

Account Name – E.K.G.S.C.GAMAGE
Account No – 8440059767
Commercial Bank – Gampaha

Account Name – E.K.G.S.C.GAMAGE
Account No – 89254982
Bank Of Ceylon (BOC)  –  Gampaha

On-Site Payments

  • Cash Payments (Local Currency – LKR/Rs)
  • Credit Card & Debit Card Payments (VISA / Mastercard)
  • Bank Deposit

* බැංකු කාඩ්පත් මගින් ගෙවීම් කිරීමේදි බැංකු මගින් අයකරනු ලබන අමතර ගාස්තු අදාළ විය හැකි බව කරුණාවෙන් සලකන්න.

* Please note that surcharges charged by banks may apply when making bank card payments.

-| SPECIAL NOTE | විශේෂ දැනුම්දීම |-

  1. ඔබ payment එකක් සිදු කිරීමට පෙර අනිවාර්යයෙන් ම ඔබට අවශ්‍ය භාණ්ඩය shop එකෙහි stock පවතී ද යන්න අප අමතා ස්ථීර කරගත යුතුය.
    Before you make a payment, you must make sure that the item you want is in stock in the shop.
  2. Online Payments හා Bank Deposit වලදී ඔබ මුදල් ගෙවූ බවට පිලිගත හැකි ලියවිල්ලක් ඉදිරිපත් කල යුතුය. Bank Deposit කිරීමක් හෝ Bank Transfer කිරීමකදී නම් අදාල රිසිට්පත 070 362 9071 අංකයට Whatsapp පණිවිඩයකින් එවා මුදල් ගෙවූ බව සහතික කිරීමට කාරුනික වන්න.
    When you pay online or via bank deposits, you will have to provide a proof of the payment. For Bank Deposits and Bank Transfers, send the receipt to 070 362 9071 via WhatsApp and verify your payment.
  3. ඒ සමඟම ඔබගේ නම,එවිය යුතු ලිපිනය,දුරකතන අංකයක් අප වෙත යොමු කළ යුතුය.
    At the same time your name, address to be sent, telephone number should be sent to us.
  4. Cash on delivery නොමැත.
    No cash on delivery.
  5. භාණ්ඩය courier කිරීමට පෙර සියලුම මුදල් ගෙවා තිබිය යුතුය.
    All payments must be made prior to couriering the item.
  6. ඔබ භාණ්ඩයක් වෙන් කරගනු ලබන්නේ නම් (pre order) භාණ්ඩයේ වටිනාකමින් 50% ක් ගෙවිය යුතුය.
    If you pre-order an item, you must pay 50% of the value of the item.
  7. අපගේ වෙබ් අඩවිය හරහා ඔබට පහසු ගෙවීමේ ක්‍රමයට භාණ්ඩ මිලදීගත හැකිය.
    Now you can pay by installment plans of your choice when you purchase items from sstech.lk website.

SHOPPING CART

close